27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපාපන්දු ලෝක කුසලානය මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායමට

පාපන්දු ලෝක කුසලානය මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායමට

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්වුණා.

තරඟය නියමිත කාලයේදී කණ්ඩායම් දෙකම ගෝල දෙක බැගින් ලබාගත් අතර ලබාදුන් අතිරේක කාලයේදී ද දෙපිලම එක් ගෝලය බැගින් වාර්තා කිරීම හේතුවෙන් දඬුවම් පහර මගින් අවසන් තීරණය ගැනීමට සිදුවුණා.

ඒ අනුව දඬුවම් පහර 4-2 ලෙස සාර්ථක කරගත් ආර්ජන්ටිනාව 3 වන වරටත් පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට සමත්වුණා.