26.1 C
Colombo
Thursday, June 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉලෝන් මස්ක් ට්විටර් ප්‍රධාන විධායක තනතුරින් ඉල්ලා අස්වෙයි?

ඉලෝන් මස්ක් ට්විටර් ප්‍රධාන විධායක තනතුරින් ඉල්ලා අස්වෙයි?

ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුර බාර ගැනීමට කැමති අනුවණ පුද්ගලයකු හමුවූ විගස තමන් ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරෙන් ඉල්ලා අස්වන බව ට්විටර් සමාගමේ හිමිකරු ඉලෝන් මස්ක් පවසා ඇත.

ඔහු විසින් තමන් ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරෙන් ඉල්ලා අස් විය යුතු දැයි මත විමසුමක් පසුගිය දා ට්විටර් සමාජ මාධ්‍ය ජාලය තුළ පැවති ට්විටර් ග්‍රාහකයින් 57% ක් ඔහු එම තනතුරින් ඉල්ලා අස් විය යුතු බවට ඡන්දය ලබා දී තිබුණි.