28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව වසරේදී පැය 10ක් අඳුරේ ඉන්න වෙයිද?

නව වසරේදී පැය 10ක් අඳුරේ ඉන්න වෙයිද?

ගල්අඟුරු තොග කඩිනමික් ගෙන්වා ගැනීමට නොහැකි වූවහොත් ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව තවදුරටත් ඉහළ යනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

අගෝස්තු මාසයේ සිට අද දක්වා මෙරටට පැමිණ ඇත්තේ ගල්අඟුරු නැව් 5ක් පමණක් බැවින් දැඩි අර්බුදයකට මුහුණ තිබේ.