― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ගැසට්ටුවක් එළියට

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ගැසට්ටුවක් එළියට

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 4(1) වන වගන්තියෙන් මැතිවරණ කොම්ෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.