27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලි කප්පාදුව මෙහෙමයි

අද විදුලි කප්පාදුව මෙහෙමයි

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් දිවයිනේ සියලුම ප්‍රදේශවලට පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කරන බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන ප්‍රදේශ සඳහා දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රියේ පැය එකයි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.