27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඇමරිකාවට දරුණු හිම කුණාටුවක්

ඇමරිකාවට දරුණු හිම කුණාටුවක්

අමෙරිකාවේ ප්‍රදේශ රැසකට දැඩි හිම කුණාටු තත්වයක් ඇතිවන බවට මිලියන 100ක පමණ ජනතාවට එරට රජය අනතුරු අඟවා තිබේ.

වසර 40කට පමණ පසු ඇමරිකාවට වාර්තා වන අවම උෂ්ණත්වය මෙය වන අතර සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියක් අංශක සෘණ 55ක් දක්වා පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නගර කිහිපයක හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇති අතර මේ හේතුවෙන් දහස් ගණන් ගුවන් ගමන් අත්හිටුවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.