25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11කට තුවාල

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11කට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැක්ම සහ බද්දේගම අතර අද (23) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

බස් රථයක් සහ ලොරි රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම අනතුරෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

අනතුර හේතුවෙන් මාතර සිට ධාවනය වන බර වාහන රියදුරන්ට කුරුඳුගහහැතැක්ම අන්තර් හුවමාරුවෙන් පිටව, බද්දේගම හුවමාරුවෙන් යළි ඇතුළුවන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් ද සිදුකරනවා.