25.6 C
Colombo
Thursday, June 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනත්තල් කැරොල් බලන්න කාදිනල් හිමි වැලිකඩ යයි

නත්තල් කැරොල් බලන්න කාදිනල් හිමි වැලිකඩ යයි

වැලිකඩ බන්ධනාගාර නේවාසිකයින්ගේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර අධ්‍යන කේන්ද්‍රයේදී පැවැත්වුණා.

බන්ධනාගාරගත නේවාසිකයින්ගේ සංගීතයෙන් හා කැරොල් ගීතිකාවලින් මෙම වැඩසටහන වර්ණවත් වූ අතර මෙවැනි වැඩසටහන් බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කිරීම පිළිබඳව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිය ස්තූතිය පළකළා.