― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් ලොක්කෝ 260කට ස්ථාන මාරුවීම්

පොලිස් ලොක්කෝ 260කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 260කට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ අතරට පොලිස් පරීක්ෂකවරුන් 50ක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 210ක් අයිති වෙයි.

මෙම ස්ථාන මාරුවීම් සිදුකිරීම අතර ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඇතැම් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරුන් සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇති බවයි එම කාර්යාලය පවසන්නේ.