30 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද දුම්රිය ප්‍රමාදයක්

අද දුම්රිය ප්‍රමාදයක්

සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද (27) දිනයේදී ධාවනය කෙරෙන දුම්රිය මදක් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මරදානේ සංඥා දෝෂයක් හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාද වන අතර සංඥා දෝෂය හේතුවෙන් බලපෑමට ලක් වන දුම්රිය කාල සටහන පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

පසුගිය දිනවල ඇති වුණු අධික වර්ෂාව හේතුවෙන්ද දුම්රිය ගමන් වාර කිහිපයක්ම ඇණහිටීය.