25 C
Colombo
Thursday, June 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙදෙනෙකුට දිවි අහිමි කළ තඹුත්තේගම රිය අනතුර

දෙදෙනෙකුට දිවි අහිමි කළ තඹුත්තේගම රිය අනතුර

පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේ දී අද (27 දා) සවස සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව තඹුත්තේගම මූලස්ථාන පොලීසිය පවසනවා.

කොළඹ සිට යාපනය දක්වා ගමන් කළ ලොරි රථයක් සහ තලාව සිට තඹුත්තේගම  දෙසට ගමන් තී රෝද රථයක්, තඹුත්තේගම කෝන්වැව ප්‍රෙද්ශයේදී මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.