26.7 C
Colombo
Friday, May 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඖෂධ මිලදීගැනීමේ දී කිසිවිටෙකත් රෙගුලාසි කඩකිරීමක් සිදුවුණේ නැහැ

ඖෂධ මිලදීගැනීමේ දී කිසිවිටෙකත් රෙගුලාසි කඩකිරීමක් සිදුවුණේ නැහැ

ඖෂධ මිලදීගැනීමේ ක්‍රියාවලියේදී කිසිවිටෙකත් හදිසි ප්‍රසම්පාදන රෙගුලාසි කඩකිරීමක් සිදුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 

ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොලත් සමාගම්වලින් ඖෂධ ආනයනය කරන බවට විවිධ පාර්ශවයන් සිදුකරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු අද මේ බව සඳහන් කළා.