26.7 C
Colombo
Friday, May 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsව්‍යාජ තොරතුරු දී රට යන අයට වැඩ වරදී

ව්‍යාජ තොරතුරු දී රට යන අයට වැඩ වරදී

ව්‍යාජ තොරතුරු ලබාදී විදෙස් රැකියා සඳහා යාම වැළැක්වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අද අත්සන් කෙරුණා.

විදේශ රැකියාවලට යන පුද්ගලයින් නම, වයස, පදිංචිය ආදී තොරතුරු වෙනස් කර හැඳුනුම්පත් සහ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර විදේශගතවීම වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇත.