25 C
Colombo
Thursday, June 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවියට්නාමයේ අතරමංව සිටි ලාංකිකයන් 152ක් යලි දිවයිනට

වියට්නාමයේ අතරමංව සිටි ලාංකිකයන් 152ක් යලි දිවයිනට

වියට්නාමයට ආසන්න මුහුදේදී පසුගියදා මුදාගත් 302 දෙනාගෙන් ශ්‍රී ලාංකිකයන් 152 දෙනෙකු ඊයේ රාත්‍රියේ යළි දිවයිනට රැගෙන ආ අතර ඔවුන්ගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කර ගැනීමට නියමිතයි.