23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොවැම්බරයේදී ලංවිමට බිලියන 35.6ක ආදායමක්

නොවැම්බරයේදී ලංවිමට බිලියන 35.6ක ආදායමක්

නොවැම්බර් මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 35.6ක ආදායමක් උපයා තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඔක්තෝබර් මාසයේදී ලංවිම ආදායම රුපියල් බිලියන 33.6ක් බවයි.

එමෙන්ම එම ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ ලබන මාසයේ දී බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැප්තා සහ ඩීසල් මිල දී ගැනීමට රුපියල් බිලියන 35ක් හා ගල් අඟුරු මිලදී ගැනීම් සඳහා රුපියල් බිලියන 38.45ක් වැයවන බවයි.