27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල පිළිබඳ තීරණය අද

ඉන්ධන මිල පිළිබඳ තීරණය අද

ඉන්ධන මිල වෙනස්වීම සම්බන්ධයෙන් අද (30) තීරණයක් ගැනීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

එලැඹෙන 01 වැනිදා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල වෙනස් විය යුතුයි.

අද පැවැත්වෙන රැස්වීමේදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මිල වෙනස්විය යුත්තේ කොපමණ අගයකින්ද යන්න තීරණය කරනු ඇත.