25.6 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිමෙන්ති සංස්ථාවේ කෝටි 07ක් හිතුමතේ ස්ථාවර තැන්පතු දාලා

සිමෙන්ති සංස්ථාවේ කෝටි 07ක් හිතුමතේ ස්ථාවර තැන්පතු දාලා

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව 2019 සහ 2022 වර්ෂවලදී කෝටි 07ක මුදලක් රාජ්‍ය බැංකුවක ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර ඇති බව අනාවරණය වී තිබේ.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකින් මේ බව අනාවරණය වී තිබේ.

මෙම මුදල් තැන්පත් කර ඇත්තේ චක්‍රලේඛ ප්‍රකාරව අනුමැතිය ලබා ගැනීමෙන් තොරව වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව තුළ සංස්ථාව තුළ 2016 වර්ෂයේ සිට අභ්‍යන්තර විගණන අංශයක් ක්‍රියාත්මක නොවූ බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.