27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට, අනිද්දා විදුලි කප්පාදුවක් නැහැ

හෙට, අනිද්දා විදුලි කප්පාදුවක් නැහැ

හෙට (31) සහ අනිද්දා (01) යන දෙදින විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක පවසන්නේ නැවත විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ ජනවාරි 02 වැනිදා සිට බවයි.

ඒ අනුව 02 වැනිදා පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන්ය් ඇති. A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු කාලයේදී පැය 01ක් සහ රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක කාලයක් එලෙස විදුලිය විසන්ධි කෙරේ.