31.1 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදලයි ලාමාතුමාට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනාවක්

දලයි ලාමාතුමාට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනාවක්

ආර්ථික අර්බුදයෙන් මිදීම වෙනුවෙන් පැමිණ ආශීර්වාද කරන්නැයි ශ්‍රී ලාංකික භික්ෂූන්වහන්සේලා පිරිසක් දලයිලාමා තුමන්ට ආරාධනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මෑතකදී බුද්ධගයාවේ වන්දනාවක නිරත වූ ස්වාමීන්වහන්සේලා පිරිසක් දලයිලාමා තුමන් හමුවී මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දෙසැම්බර් මස 27 වනදා මෙම භික්ෂූන් වහන්සේ පිරිස බුද්ධගයාවේදී දලයිලාමා තුමන් හමුවී ඇති අතර එම අවස්ථාවට වස්කඩුවේ මහින්දවංශ හිමියන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.