23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස ඒකක 1,996 ක්

අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස ඒකක 1,996 ක්

චීනයේ ණය ආධාර වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමේ කටයුතු මේ වසරේ ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

මෙහිදී අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඒකක ගණන 1,888 ක් හිමි වීමට නියමිතයි.

මහරගම, පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව සහ කොට්ටාව ප්‍රදේශවල ඉදි කෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා චීනයෙන් යුආන් මිලියන 552
කණය ආධාර මුදලක් ප්‍රදානය කෙරෙන අතර, ඊට අදාළ ගිවිසුමට පසු ගිය වසරේ අත්සන් තබා තිබෙනවා.