― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරු දෙදෙනාට වස පොවා මවත් වස බීලා

දරු දෙදෙනාට වස පොවා මවත් වස බීලා

මව විසින් සිය දරු දෙදෙනාට වස පොවා මවද වස පානය කිරීමේ ඛේදනීය පුවතක් ලෝලු‍ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

වස පෙවීම නිසා පස් හැවිරිදි දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර අට හැවිරිදි අනෙක් දරුවාද මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබයි.

දරු දෙදෙනාට වස පොවා මවද වස පානය කිරීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් මේ වනවිට වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.