29.5 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිවේගී බස් ගාස්තු වෙනස් වෙයිද?

අධිවේගී බස් ගාස්තු වෙනස් වෙයිද?

අධිවේගී බස් ගාස්තු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (04) පැවැත්වෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ තමන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන බවයි.

පෙරවරු 10 ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරයා දන්වා සිටියේය.