30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldක්‍රෝඒෂියාවේ මුදල් ඒකකයේ වෙනසක්

ක්‍රෝඒෂියාවේ මුදල් ඒකකයේ වෙනසක්

ක්‍රෝඒෂියාව එරට මුදල් ඒකකය වන කියුනා අත්හැර යුරෝ වෙත මාරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පෙරේදා (01) සිට ඔවුන් එරට නිල මුදල් ඒකකය ලෙස යුරෝ භාවිතා කිරීම අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජූලි මාසයේදී යුරෝපීය සංගමයේ මුදල් අමාත්‍යවරුන් යුරෝ සිය මුදල් ඒකකය ලෙස භාවිත කිරීමට ක්‍රෝඒෂියාවට අනුමැතිය ලබා දී තිබේ.