― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපාපන්දු ක්‍රීඩක ඩමාර් හැම්ලින් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ

පාපන්දු ක්‍රීඩක ඩමාර් හැම්ලින් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ

අමෙරිකානු ෆුට්බෝල් ක්‍රීඩකයෙක් වන ඩමාර් හැම්ලින් ක්‍රීඩා පිටිය තුළ ඇද වැටීමෙන් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මෙලෙස ඇද වැටී ඇත්තේ බෆලෝ බිල්ස් කණ්ඩායම නියෝජනය කරන හැම්ලින්, සින්සිනාති බෙන්ගොල්ස් කණ්ඩායම සමග පැවති තරගයක් අතරතුරදීය.

අදාළ සිද්ධියෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ඔහුට පැය භාගයක් පමණ ක්‍රීඩා පිටිය තුළදී ප්‍රතිකාර කිරීමෙන් අනතුරුවයි රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත්තේ.