31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයාපනයේ ඉදිවන මහා නිවස රාජ් රාජරත්නම්ගේද?

යාපනයේ ඉදිවන මහා නිවස රාජ් රාජරත්නම්ගේද?

විශාල මුදලක් වැය කොට යාපනය ප්‍රදේශයේ මාළිගාවකට සමාන දැවැන්ත නිවසක් ඉදිකර ඇති බව වාර්තා වේ.

මෙම නිවස කලක් අමෙරිකාවේ සිරගතව සිට මෑතකදී ලංකාවට පැමිණි කෝටිපති ව්‍යාපාරික රාජ් රාජරත්නම් විසින් ඉදිකරන ලද්දකි.

හෙතෙම මුදල් විශුද්ධිකරණය යටතේ ‌වැරදිකරු වී අමෙරිකාවේ සිරගතව සිටි යාපනය ප්‍රදේශයේ උපන්නකු බව පැවසේ.

හෙතෙම සිය බිරිය සමග පසුගිය දිනෙක ලංකාවට පැමිණි අතර මෙම නිවසේ වාසය කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

ඡායාරූපය හා පුවත අතර සම්බන්ධයක් නොමැති බව කරුණාවෙන් සලකන්න.

#mawratanews