23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුක්රේන මිසයිල ප්‍රහාරයකින් රුසියාවේ 63ක් ජීවිතක්ෂයට

යුක්රේන මිසයිල ප්‍රහාරයකින් රුසියාවේ 63ක් ජීවිතක්ෂයට

යුක්රේනය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් රුසියාවේ පුද්ගලයින් 63 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ රුසියාවේ ඩොම්බාස් ප්‍රාන්තයේ මකීවා නගරයේ පුද්ගලයින් 63 දෙනෙකි.

පසුගිය වසරේ පෙබරවාරි මාසයෙන් පසුව යුක්රේනය එල්ල කරන ලද ප්‍රහාරයකින් රුසියාවේ වැඩිම පිරිසක් මියගිය අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.