26.7 C
Colombo
Friday, May 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිදහස් සැමරුමට විශේෂ සමරු මුද්දර හා කාසියක්

නිදහස් සැමරුමට විශේෂ සමරු මුද්දර හා කාසියක්

මෙවර 75 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව මුද්දර දෙකක් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රුපියල් 1000 ක් වටිනා සමරු කාසි 75 නිකුත් කිරීමට නියමිතය.

මෙවර ජාතික නිදහස් උත්සවය ‘නමෝ නමෝ මාතා සියවසකට පියවරක්’ යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වෙනු ඇත.