27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට විශේෂ ආඥාවක් නිකුත් කර තිබේ.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් අද (05) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.

මහජන ආරක්ෂක පනතේ දොළොස් වෙනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙම ආඥාව නිකුත් කර ඇත්තේ.