25 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම ඇරඹේ

පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම ඇරඹේ

මාර්තු මාසයේ ආරම්භ වන නව පාසල් වාරයේ බෙදා හැරීමේ අපේක්ෂාවෙන් රජයේ පාසල් සඳහා පෙළ පොත් මුද්‍රණය කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනී ලියනගේ ප්‍රකාශ කළා.

ඒ අනුව පොත් වර්ග 300 කට අධික සංඛ්‍යාවකින්, පිටපත් මිලියන 43ක මුද්‍රණය කටයුතු ආරම්භ කර ඇති බවත් ඇය සඳහන් කළා.