― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාතරදී දුම්රියට ගෙල තබා තරුණයෙකු සියදිවි හානිකර ගනී

මාතරදී දුම්රියට ගෙල තබා තරුණයෙකු සියදිවි හානිකර ගනී

මාතර කාලිදාස පාර දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී දුම්රියට ගෙල තබා තරුණයෙකු සිය දිවි හානිකරගෙන තිබෙනවා.

මහනුවර සිට මාතර දක්වා ගමන් කරමින් තිබූ දුම්රියට මෙම තරුණයා ගෙල තබා ඇති බවයි වාර්තාවන්නේ.මියගිය තරුණයාගේ මෘත ශරීරය මේවන විට මාතර දුම්රිය ස්ථානයේ තබා ඇති අතර එය මාතර රෝහලට යොමු කිරීමට නියමිතයි.

ඔහුගේ අනන්‍යතාවක් මෙතෙක් අනාවරණ වී නොමැත.