28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකැලිෆෝනියාවට සුළි කුණාටුවක අවදානමක්

කැලිෆෝනියාවට සුළි කුණාටුවක අවදානමක්

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හෙට තවත් සුළි කුණාටු අවදානමකට සිදුවනු ඇතැයි එරට කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය අනතුරු අඟවා
තිබෙනවා.

ලොස් ඇන්ජලිස්, සැක්රමෙන්ටෝ, සැන්ෆ්‍රැන්සිස්කෝ යන නගර වලට මිලිමිටර 150 ඉක්ම වූ තද වැසි පතිත විය හැකි බවත් එම නිසා එම නගර වල ජනතාවට හදිසි ගංවතුර, නාය යෑම් මෙන්ම හිම කුණාටු තත්ත්වයකට ද මුහුණ දීමට සිදුවනු ඇති එරට කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසනවා.