28.9 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනොරොච්චෝලේ දෙවන යන්ත්‍රය යළිත් වැඩ ඇරඹීමට සූදානම්

නොරොච්චෝලේ දෙවන යන්ත්‍රය යළිත් වැඩ ඇරඹීමට සූදානම්

නඩත්තුවක් සඳහා අක්‍රීය කෙරුණු නොරොව්වෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද (08) හෝ හෙට (09) දිනයේදී යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

එම ජනන යන්ත්‍රය අක්‍රීය කිරීමෙන් මෙගාවොට් 270 ක් ජාතික පද්ධතියට අහිමි වූණා.