― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමැක්ඩොනල්ඩ්ස් සමාගමේ රැකියා කප්පාදුවක්?

මැක්ඩොනල්ඩ්ස් සමාගමේ රැකියා කප්පාදුවක්?

ලොව රටවල් රැසක ක්ෂණික ආහාර ක්‍ෂේත්‍රයේ දැවැන්තයෙකු වන මැක්ඩොනල්ඩ්ස් සමාගම ඔවුන්ගේ රැකියා කප්පාදුවක් සිදු කිරිමට අපේක්ෂා
කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යල් පැන ගිය සහ ස්වයං-සීමාකාරි ව්‍යුහය නිසා සමාගමට හානියක් සිදුවෙමින් පවතින බව එහි පරිපාලනයේ අදහස වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මැක්ඩොනල්ඩ්ස් අවන්හල්වලින් 75% ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත පිහිටා තිබෙන අතර පුද්ගලයන් 200,000 ක් පමණ සේවයේ යෙදී සිටිනවා.