26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportරොනාල්ඩෝට සහ පෙම්වතියට සෞදියේ නීතියක් ක්‍රියාත්මක නොවේ

රොනාල්ඩෝට සහ පෙම්වතියට සෞදියේ නීතියක් ක්‍රියාත්මක නොවේ

රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගියදා සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් ගතවූ අතර එම ගිවිසුම් ගතවීමෙන් පසු රොනාල්ඩෝ පසුගිය සතියේ සිය පෙම්වතිය වන ජෝර්ජිනා රොඩ්රිගස් සහ ඔවුන්ගේ දරුවන් සමඟ සෞදි අරාබිය වෙත පැමිණියා.

~එහිදී ඔවුන්ට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක් හිමිවූ අතර කෙසේ වෙතත් සෞදි අරාබියේ නීතිය අනුව අවිවාහක යුවළකට එකට ජීවත් වීමට ඉඩ ලැබෙන්නේ නැහැ.

එවැනි තත්ත්වයක මෙම නීතිය රොනාල්ඩෝ විසින් කඩ කළ ද ඔහුට සෞදි රජය විසින් දඬුවම් නොකරනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.