24.5 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිධානයකින් ගත් චෛත්‍යයක් කෝටි 100කට අලෙවි කිරීමට තැත් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

නිධානයකින් ගත් චෛත්‍යයක් කෝටි 100කට අලෙවි කිරීමට තැත් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යයක් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගැනීමට සමත්ව තිබේ.

මෙම චෛත්‍යය රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ සමග සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බවන ලද එම වෛත්‍යය සොයාගෙන ඇති අතර අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනා කෝන්ගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් සහ 34 ක් වන පුද්ගලයින් දෙදෙනෙකි.