28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කොක්කක්

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කොක්කක්

ඉන්දියාවේ සමහර නගරවල කුරුළු උණ රෝගය වර්ධනය වෙමින් පවතින බැවින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නිර්දේශ නොකරන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.