27.8 C
Colombo
Sunday, June 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල ඉලක්කයක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල ඉලක්කයක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 50 දී කඩුලු 7ක් දැවී ලකුණු 373ක් ලබා ගැනීමට සමත්වුණා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් විරාට් කෝලි ලකුණු 113 කද,නායක රෝහිත් ශර්මා ලකුණු 82ක් හා සුබ්මන් ගිල් ලකුණු 70 ක් ලබාගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 88 කට කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 තුල ලකුණු 374ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.