33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් 20ක්

බිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් 20ක්

බිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් 20ක් පසුගියදා වාණිජ අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවට ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර බිත්තර ආනයනය කර රුපියල් 45කට අලෙවි කිරීමට රජය සැලසුම් කර ඇති බවට පාරිභෝගික සංගමය චෝදනා කරයි. ඉන්දියාවෙන් බිත්තර ගෙන්වන්නේ නම් රුපියල් 25 කට අලෙවි කළ හැකිය.

එමෙන්ම පළමු බිත්තර මිලියන පහේ බිත්තර තොගය ආනයනය කිරීමට බලාපොරොත්තු වේ. ආනයනික බිත්තර සඳහා ගාස්තු ඉන්දියානු මුදලින් ගෙවන බව එහි සඳහන් වේ.