27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews16 වැනිදා රෑට නාමල්ගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක්

16 වැනිදා රෑට නාමල්ගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක්

ලබන ජනවාරි 16 වැනිදා රාත්‍රී 8ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සජීවීව ‍ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වන බව ප්‍රකාශ කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ඒ බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී තමන්ගෙන් අසන ප්‍රශ්න සඳහා උත්තර දෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ 16 වෙනිදා රෑ 8ට මම FB live එනවා ඔබේ ප්‍රශ්නවලට උත්තර දෙන්න සහ ඔබේ යෝජනා ගැන සංවාද කරන්න” යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා.