27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආදර්ශා කරඳනට ඇප

ආදර්ශා කරඳනට ඇප

අත්අඩංගුවට ගෙන සිටි ආදර්ශනී කරදන රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබේ.

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (11) ඇයව අත්අඩංගුවට ගනු ලැබීය.

ලිංගික දර්ශන සහිත අසභ්‍ය වීඩියෝ පට වෙබ් අඩවිවලට මුදාහරින බවට තර්ජනය කර ආශූ මාරසිංහගෙන් රුපියල් මිලියන 100ක ඉල්ලුවැයි චෝදනා කරමිනුයි ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ.