29.5 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන නියෝජිතයින් පිරිසක් හෙට දිවයිනට

චීන නියෝජිතයින් පිරිසක් හෙට දිවයිනට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් හෙට (14) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව ඔවුන් ජනවාරි 18 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් විසින් එම නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරනු ලබන අතර ඔවුන් මෙරට රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.