23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෙජිනෝල්ඩ් කුරේගේ මරණය පිළිබඳ පශ්චාත් පරීක්ෂණයක්

රෙජිනෝල්ඩ් කුරේගේ මරණය පිළිබඳ පශ්චාත් පරීක්ෂණයක්

මියගිය හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔහුගේ බිරිඳ ඉල්ලීමක් කර තිබේ.

දේශපාලන රැස්වීමක් අතරතුර හදිසියේ හෘදයාබාධයකට ලක්වීමෙන් ඔහු රෝහල්ගත කළ අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට ලක් විය.

මරණය සම්බන්ධයෙන් කළුතර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ.කුමසාරු මහතා ඉදිරියේ අද (13) පැවති හදිසි මරණ පරීක්ෂණයේදීයි ඇය මේ බව ඉල්ලා ඇත්තේ.