― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsහෙට සහ අනිද්දාත් පැය 02යි 20ක විදුලි කප්පාදුවක්

හෙට සහ අනිද්දාත් පැය 02යි 20ක විදුලි කප්පාදුවක්

හෙට (17) සහ අනිද්දා (18) දෙදින පැය 02යි විනාඩි 20ක කාලයක විදුලි කප්පාදුවකට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව එම දිනයන්වලදී A සිට W දක්වා කලාප 20ට දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ දී පැයයි විනාඩි 20ක කාලයක් ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ.