33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදඩයම්කරුවන්ගෙන් පළා ආ වැලිමුවෙක් බේරා ගැනේ

දඩයම්කරුවන්ගෙන් පළා ආ වැලිමුවෙක් බේරා ගැනේ

අද (16) දඩයම්කරුවන්ගෙන් බේරි ආ වැලිමුවෙකු බගවන්තලාව නගරයේ වෙළඳසැලක පිටුපස තාවකාලිකව ඉදි කර ඇති මඩුවක සිටියදී එම වැලිමුවා බේරා ගැනීමට වෙළඳසැලේ සේවකයින් කටයුතු කර තිබුනා.

බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු වල සැරිසරන වන සතුන් දඩයම් කිරීම එම ප්‍රදේශයේ ඇතැම් වතු කම්කරුවන් සිදු කරන අතර ඒ සඳහා පුහුණු කරන ලද සුනඛයන්ද යොදාගනියි.

එසේ දඩයම් කරන අවස්ථාවක පැන ආ වැලි මුවෙකුයි නල්ලතන්නිය වන ජිවි කාර්යාලය වෙත වෙළඳසැලේ සේවකයින් භාර දී ඇත්තේ. සේවකයින් අප වාර්තාකරුවෙත දන්වා සිටියේ මඩුවේ සිර වී සිටින අවස්ථාවේ වැලි මුවා තුවාල සහිතව සිටි බවයි.