― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව අද සිට දින 04ක් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද සිට දින 04ක් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (17) පෙරවරුවේ රැස්වීමට නියමිතය.

ඒ අනුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වෙන බවයි වාර්තා වන්නේ.

අද සිට ලබන 20 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළාත් පාලන මැතිවරණයට අදාළව ඉදිරිපත් වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකක් දෙවන වර කියවීම අද දිනයේ සිදු කිරීමට නියමිතයි.