30.6 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිරිමි සම්බාහනය කාන්තාවන්ට තහනම් පුවතේ ඇත්ත නැත්ත මෙන්න

පිරිමි සම්බාහනය කාන්තාවන්ට තහනම් පුවතේ ඇත්ත නැත්ත මෙන්න

සම්බාහන මධ්‍යස්ථාන තුළදී පිරිමි සම්බාහනය ගැහැනුන්ට තහනම් යන මැයෙන් ඊයේ (16) පළ වූ පුවත් සාවධ්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්‍ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම පුවත පළ වී තිබුණේ තමා පැවසුවා යැයි යනුවෙන් නිසා තමා වික්ෂිප්ත වූ බවයි.