27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරටින් හමු වූ මැණික් පොකුර යළි ලංකාවට

මෙරටින් හමු වූ මැණික් පොකුර යළි ලංකාවට

මෙරටින් හමු වූ ලොව විශාලම ‘කොරන්ඩම් මැණික් පොකුර‘ යළි මෙරටට රැගෙනවිත් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

එම මැණික අලෙවි කිරීම සඳහා පසුගිය කාලයේදී ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් කිහිපයකට රැගෙන ගියේය. කෙසේනමුත් මේ වනතෙක් එය අලෙවි නොවූ නිසා යළි මෙරටට රැගෙන ආ බවයි එම අධිකාරිය සඳහන් කළේ.

කිලෝග්‍රෑම් 510ක පමණ බරකින් යුත් මෙම මැණික් පොකුර ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් නැතහොත් රුපියල් කෝටි 2,000කට අධික වටිකාමකින් යුක්ත බවයි ස්වර්ණාභරණ අධිකාරිය පවන්නේ.