27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ වැටුප් ගෙවීම ගැන විශේෂ තීරණයක්

රජයේ වැටුප් ගෙවීම ගැන විශේෂ තීරණයක්

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

මෙම තීරණයට අනුව විධායක නොවන නිලධාරින්ගේ මාසික වැටුප නියමිත දිනට ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල එකඟතාවයකට පැමිණ තිබෙනවා.