― political ―

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. බොහෝ දෙනා අසීරු බව...
HomeNewsනියමිත දිනයට මැතිවරණය පවත්වන බව අධිකරණයට දැනුම් දෙයි

නියමිත දිනයට මැතිවරණය පවත්වන බව අධිකරණයට දැනුම් දෙයි

නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව පළාත් පාලන නීතියට අනුකූලව පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද (18) දැනුම් දී තිබේ.

මැතිවරණය පැවැත්වීම සඳහා අරමුදල් නොමැති බවට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මෙතෙක් කිසිදු දැනුම්දීමක් කර නොමැති බවයි මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ.