― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රියක් කණුවකට හේත්තු වෙයි

දුම්රියක් කණුවකට හේත්තු වෙයි

අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය කළ අංක 9649 දරණ දුම්රිය කොස්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පීලි පැනීමෙන් මගීන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර පීලි පනින ලද දුම්රිය එන්ජිම පීලිගත කිරීම සහ දුම්රිය මාර්ගය අළුත්වැඩියා කිරීම දුම්රිය සේවකයින් විසින් ආරම්භ කර තිබේ.